අදත් වෙඩි තැබීමක්!

0
14


ඇල්පිටිය ඌරගහ ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

එහිදී තුවාල ලැබූ පුද්ගලයෙකු මේ වනවිට ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.

රෂිකා හෙන්නායක



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here