ඉන්දීය අගමැතිගේ මෙරට සංචාරය හේතුවෙන් පස්වරු 06 සිට විශේෂ රථවාහන සැලැස්මක්

0
15


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් අද හෙට සහ අනිද්දා යන තෙදින විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසනවා.

ඒ අනුව අද පස්වරු 06 සිට රාත්‍රී 10 දක්වා කොළඹ කටුනායක අධිටව්ගී මාර්ගය හා බේස්ලයින් මාර්ගය අවස්ථා කිහිපයකදී වසා තැබීමට නියමිතයි.

මෙම කාලසීමාව තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන තැනැත්තන් ඒ පිළිබඳ අවධානය යොමු කරමින් තම ගමන් සැලසුම් කර ගන්නා ලෙසටයි පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here