පස් කණ්ඩියක් කඩා වැටී දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වී තිබෙනවා
ඇලපාත දම්ඹුලුවන ප්‍රදේශයේ පතලක සේවය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පැරනි තට්ටු පතලක දෝනාවකට පස් කණ්ඩියක් ගිලා බැසීම හේතුවෙන් එයට යට වී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ .
මියගිය දෙදෙනා රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවන්.
ඔවුන් අවුරුදු 37 සහ 42 යන වයස්වල පසුවූවන් බවයි පොලීසිය පවසන්නේ.
ඇලපාත පොලීසිය මේ පිළිබද විමර්ශන සිදු කරනවා.
Saru FM Media