පාස්කු ඉරිදා එල්ල කරන ලද ම්ලේච්ච ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සහ අධිකරණ ක්‍රියාමාර්ග පිළිබඳව විකෘති අර්තකථන මෙන්ම ව්‍යාජ මත සංවිධානාත්මකය ප්‍රචාරය කරමින් සිටින අතර නිවැරදි තොරතුරු රැසක් අලුත් වටයකින් හෙළි කර තිබේ.
මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ඔහුගේ යූටියුබ් නාලිකාව ඔස්සේ හෙළි කර තිබෙන එම කරුණු ඇතුළත් වීඩියෝව පහත දැක්වේ.
2
Saru News
















