2026 වර්ෂයේදී පැවැත්වීමට නියමිත විභාග පැවැත්වෙන දින ගැන විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ .
අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති එම නිවේදනයට අනුව ,
2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ 2026-02-17 සිට 2026-02-26 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
අ.පො.ස. උසස් පෙළ විභාගය 2026-08-10 සිට 2026-09-05 දක්වා පැවැත්වීමට නියමිතය.
2026, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2026-08-09 පැවැත්වීමට නියමිතය. නිවේදනයේ සඳහන් වේ.
නිවේදනයේ සඳහන් වන ආකාරයට ,
2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2026-12-08 සිට 2026-12-17 දක්වා පැවැත්වේ.
නිවේදනය පහත දැක්වේ
im 1Download
Saru FM Media