බස්රථ දෙකක් හා ලොරි රථයක් ගැටී බිහිසුණු අනතුරක්

0
10

බිබිල – බදුල්ල මාර්ගයේ යල්කුඹුර ප්‍රදේශයේදී අද (26) දින බිහිසුණු අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව අඳාළ අනතුර සිදුව ඇත්තේ බස්රථ දෙකක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් බව සඳහන්ය.

එසේම මෙම අනතුර හේතුවෙන් 20 දෙනෙක් පමණ තුවාල ලබා තිබේ.

ඒ අනුව තුවාලකරුවන් බිබිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here