කුලියාපිටිය මීගහකොටුව හන්දියේදී යතුරුපැදිකරුවෙකුට ආරක්ෂිත හිස්වැසුමකින් පහරදුන් බවට චෝදනා එල්ලවූ යතුරුපැදිකරු කුලියාපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පහරදීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකිරීමට හැකිව ඇත.
Saru News
















