දේශීය පුවත් ඩොලර් තිබිලත්, තෙල් නැතිව ජනතාව පෝලිම්වල ඉන්නේ ආණ්ඩුවේ වරදින් (වීඩියෝ) By dilshan - March 19, 2026 0 3 FacebookTwitterPinterestWhatsApp ඩොලර් තිබිලත්, තෙල් නැතිව ජනතාව පෝලිම්වල සිටින්නේ නිසි කලට තෙල් ආනයනය නොකිරීම නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියයි. ඔහු මේ බව ජයසේකර මහතා කියා සිටියේ ඊයේ (18) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය. වැඩිදුරටත් ඔහු මෙසේද කීය. Saru News