03කට මරු කැඳවූ. 30ක් රෝහලට යැවූ මාරක බස් අනතුර (ඡායා)

0
3

වීරවිල ප්‍රදේශයේ සිදු වූ බස් අනතුරකින් තිදෙනෙක් ජිවීතක්ෂයට පත් වී තුවාල ලැබූ 30කට ආසන්න පිරිසක් රෝහල් ගතකර ඇතිබව වාර්තා වේ.

තිස්ස – මාතර ප්‍රධන මාර්ගයේ වීරවිල අදල්ල, තුරුසෙවන අසලදී මෙම මාරක අනතුර සිදුවී තිබේ.

අද(18) පෙරවරු 11.40 ට පමණ ලංගම බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

අස්වනු නෙලු කුබුරුවල ඇති ඉපනැල්ලට ගිනිතැබීමත් සමග ඇතිවූ දුමාරයත්  හේතුවෙන් ප්‍රධාන මාර්ගය වැසීයැමත් සමග රියදුරන්ට මාර්ගය පැහැදිලි නොවීම අනතුරට හේතුව ලෙස වාර්තා වේ.

තුවාල ලැබූවන් හම්බන්තොට සහ දෙබරවැව රෝහල් වලට ඇතුලත් කරන ලදී

 ඡායා – Accident 1st FB Page

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here