ඉස්සරහට යවන ෂිප්මන්ට්වලට ලොකු ප්‍රශ්නයක් වෙයි! අපිට වැඩියෙන් බදු ගහලා අපේ තරගකරුවන්ට අඩුවෙන් බදු ගහලා! ලංකාවේ තත්ත්වය බරපතළයි! VIDEO I Sri Lanka Latest News

0
16


ඇමෙරිකානු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කීපයකට පැනවූ ආනයන බද්ද හේතුවෙන් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වන බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ උපසභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා පවසනවා. Sri Lanka Latest News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here