දේශබන්දු මොනවා හරි හෙළිදරව් කළාද? හිටපු ජනාධිපති රනිල්ගෙන් පොලිස් ඇමැති ටිරාන්ගෙන් ප්‍රකාශ ගන්න CIDය ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

0
11


පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් හා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණය වෙත දැනුම් දී තිබේ.

Sri Lanka Latest News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here