රෂිකා හෙන්නායක මාර්තු 17, කොළඹ LNW :
විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත .
ඒ අනුව, අත්අඩංගුවේ පසුවන අන්තරායකර ඖෂධ බැහැර කිරීම ගැන මෙන්ම ඉදිරෙයේදී අතඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය ක්රියාපටිපායද ඇතුළුව මේ පිළිබදව රජයෙන් තීරණයක් ගෙන තිබේ.




The post අත්අඩංගුවේ පසුවන අන්තරායකර ඖෂධ බැහැර කිරීම ගැන රජයෙන් තීරණයක්… appeared first on LNW Sinhala.
Saru News
















