ලෝක ජල දිනයට සමගාමීව ‘තිරසර දියවර’ නමින් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක වේ.
ඒ ඔස්සේ ජංගම ජල තත්ත්ව පරීක්ෂණ වැඩසටහන අද (17) දින සිට බුත්තල, සියඹලාණ්ඩුව,තණමල්විල, බිබිල ප්‍රදේශයන්හිදී ඇරඹීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ මතුපිට හා භූගත ජල සම්පත විද්‍යාත්මකව කළමනාකරණය කර සුරක්ෂිත කිරීම උදෙසා පරිසර අමාත්‍යාංශය විසින් මෙම ක්‍රියාන්විතය ආරම්භ කර තිබේ.
Saru News
















