රෂිකා හෙන්නායක මාර්තු 16, කොළඹ LNW :
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්අත්යවශ්ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව ප්‍රකාශ කළේ, පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (18) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර ඇති බවයි.


The post රජයේ සේවකයින්ට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු දීමට තීරණයක්! appeared first on LNW Sinhala.
Saru News
















