කෝප් කමිටුවේ පරීක්ෂණවලට වෙන්න යන්න දේ

0
31


පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හරහා අනාවරණය කරනු ලබන අක්‍රමිකතා සම්බන්ධයෙන් පියවර ගන්නේදැයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදී සංවාදයට ලක් කෙරුණා.

මේ, ඊට ප්‍රතිචාර දැක්වූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා.

Neth Sound · UNLIMITED NISHANTHA 03

බටලන්ද වාර්තාව සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ වුණා.

Neth Sound · UNLIMITED NISHANTHA 01

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here