දේශීය පුවත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ තවත් බහුදින යාත්‍රාවක් බේරුවලදී අල්ලයි By dilshan - March 16, 2026 0 3 FacebookTwitterPinterestWhatsApp බේරුවල වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි බව කියන තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. Saru News