බණ්ඩාරවෙල ප්‍රාදේශීය රෝහල මූලික රෝහලක් කිරීමට පියවර

0
20


බණ්ඩාරවෙල ප්‍රාදේශීය රෝහල මූලික රෝහලක් ලෙසට උසස් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් පවතිනවා.

මූලික රෝහලක් ලෙස සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට අදාළ නිලධාරීන් ක්‍රියාකළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා ද එම අවස්ථාවට එක්වුණා.

රෝහලේ ඇති ඇතැම් ගොඩනැගිලි තුළ අබලි ද්‍රව්‍ය ගොඩගසා ඇති අයුරු මෙන්ම වාහන රැසක් දිරාපත්වෙමින් පැවති ආකාරය මෙහිදි දක්නට ලැබුණා.

රෝහල කඩිනමින් සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here