මියන්මාරයට වැඩි වශයෙන් ආධාර අත්‍යවශ්‍යයි – විදෙස් මාධ්‍ය

0
15


භූමිකම්පාවෙන් සිදුවූ හානියත් සමග මියන්මාරයට වැඩි වශයෙන් ආධාර අත්‍යවශ්‍ය බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

පසුගියදා එරට සිදුවූ 7.7ක භූකම්පනයෙන් විශාල පිරිසකට දිවි අහිමිවුණා.

සුන්බුන් අතර සිරවූ පිරිස් තවදුරටත් සිටිනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

සෑම ගොඩනැගිල්ලකම පාහේ එක් බිත්තියක හෝ පැල්මක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර භූමිකම්පාවෙන් පසු විදේශ මාධ්‍යවේදීන්ට තම රටට ඇතුලවීම මියන්මාර හමුදා රජය තහනම් කර තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here