දේශබන්දු පොලිස්පතිකමෙන් අයින්කරන යෝජනාව ගැන පක්ෂ නායක රැස්වීමේදී බෙදීමක්! විපක්ෂය පෙන්නපු කාරණාවට ආණ්ඩුව එකඟ නොවෙයි! VIDEO I Sri Lanka Latest News

0
19


ඊයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තනතුරින් ඉවත් කරන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බව රවුෆ් හකීම් මහතා කීය.Sri Lanka Latest New

මෙහිදී නඩු කටයුත්තක් පවතින බැවින් කතානායකවරයා එම යෝජනාව ඉදිරිපත් කිරීම සුදුසු වුවත් ආණ්ඩුව විසින් එම යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම් බව තරයේම කී බව හකීම් මහතා පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here