දේශබන්දුට එරෙහි යෝජනාව ලබන 08 පාර්ලිමේන්තුවට

0
16


පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය තනතුරින් ඉවත්කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත්කළ යුතුබවට වූ යෝජනාව, සම්මත කිරීම සඳහා ලබන 08 වනිදා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

එමෙන්ම බටලන්ද පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ දෙදින විවාදය ලබන අප්‍රේල් 10 වනදා පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. 

අද දවසේ ගත් තීරණ හා ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් සම්බන්ධයෙන් පක්ෂ නායකයින් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

මේ, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා.

Neth Sound · MADDUMA BANDARA 01

මේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා.

Neth Sound · HAKEEM 01

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද මාධ්‍ය වෙත අදහස් පළ කළා.

Neth Sound · NAMAL 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here