මෙතෙක් පැවති ආණ්ඩුවට නොහැකි වූ රාජතාන්ත්‍රික බව අනුර ගොඩ නගන හැටි – රාජතාන්ත්‍රික ප්‍රවීණයෙක් විග්‍රහ කරයි – Saru News | සිංහල

0
3

වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර කටයුතුවල දී කිසිදු රාජතාන්ත්‍රික භාවයක් නොමැති බවට විපක්ෂයේ සුන්බුන් කල්ලිය මේ වනවිටත් ගෙන යන ප්‍රචාර සම්බන්ධයෙන් කරුණු සහිත පැහැදිලි කිරීමක් කර තිබේ.

හිටපු විදේශ අමාත්‍යංශ ලේකම්වරයෙකු වන ප්‍රසාද් කාරියවසම් සමඟ Neon යූටියුබ් නාලිකාව පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී හිටපු ලේකම්වරයා පැහැදිලි කර ඇත්තේ “ඉරාන නාවික හමුදාවේ නැව් පිළිබඳ ප්‍රශ්නය ජනාධිපතිතුමා සහ රජය ඉතා හොඳින් විසඳුවා” යනුවෙනි.

ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ “අපේ ජනාධිපතිතුමාට ලොකු ගෞරවයක් අන්තර්ජාතිකව තිබෙනවා. එතුමා කතා කරන දේවල් හරබරයි. බොහොම කල්පනාවෙන් කතා කරන්නේ. සෑහෙන දැනුමක් තිබෙන බව අහන් ඉන්න කෙනාට තේරෙනවා.” යනුවෙනි. එම සම්පූර්ණ සාකච්ඡාව ඇතුලත් වීඩියෝව පහත දැක්වේ.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here