කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

0
15


කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක අද (02 ) දිනයේ 73.06 කින් ඉහළගොස් තිබෙනවා.

ප්‍රතිශතාත්මක ලෙස එය0.46 %ක ඉහළ යාමක්.

මෙම ඉහළ යාමෙන් පසු ඒකක 16,007.44 කින් අවසන් වූ අතර පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 2.2ක් ලෙසයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here