මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකුට එක්සත් රාජධානිය විසින් සම්බාධක පැනවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් අමාත්‍ය කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මේ සඳහා සාමාජිකයින් 3 දෙනෙකුගෙන් සමන්විත කමිටුවකුයි පත් කර ඇත්තේ.
මෙහි සාමාජිකයින් ලෙස විදේශ අමාත්‍ය – විජිත හේරත්, අධිකරණ අමාත්‍ය – නීතිඥ හර්ෂණ නානායක්කාර සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහත්වරුන් පත්කර තිබෙනවා.
Saru FM Media