ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ මාධ්‍යවේදී සඳරුවන් සේනාධීර ඇප මත මුදා හරින ලෙස ගම්පහ මහේස්තාත් අධිකරණයට නියෝග කර තිබේ.
කටුනායක පොලිසිය මගින් ඊයේ (11) ඔහු අත්අඩංගුවට ගත් අතර අද (12) අධිකරණය වෙත ඉදිරි කර තිබිණි. එහිදී මෙම නියෝගය ලබා දී ඇත.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන අත්තේ, ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර ජාත්‍යන්තර පොලිසිය හරහා 2016 නොවැම්බර් 25 වනදා නිකුත් කර තිබූ වරෙන්තුවක් මතය.
1
Saru News
















