පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කර තිබෙනවා.
මෙම සතියට අදාළ ඇස්තමේන්තු මිල පරාසයන් පහතින් දැක්වෙනවා.
ඒ අනුව තිරිඟු පිටි 1KGක් රු 145- 176 ත් වන අතර සුදු සීනි 1KG ක් 218 – 240ත් යන පරාසය එම නිවේදනයේ සඳහන්.
තවද පරිප්පු 260 – 283 යන පරාසය වන අතර අර්තාපල් (ආනයනික) 140 – 193 යන මිල පරාසයන් බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
Saru FM Media