අස්වැසුම දීමනාව අද බැංකුවට

0
4

අස්වැසුම 2026 මාර්තු මස දීමනාව අද (12) බැංකුගත කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

සුබසාධන ප්‍රතිලාභ ලබන පවුල් වෙනුවෙන් රුපියල් බිලියන 13කට අධික මුදලක් වෙන් කර තිබේ.

ඒ අනුව, පවුල් 1,408,635ක් සඳහා රුපියල් 11,179,801,250 ක මුදලක් හා තවත් ප්‍රතිලාභීන් 256,565ක් සඳහා රුපියල් 2,350,530,000 ක මුදලක් බැංකු ගිණුම් සඳහා බැර කිරීමට නියමිතය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here