විදුලියේ ඉල්ලීම් 64න් 62කට විදුලි සමාගම් එකඟවෙයි… – Saru News | සිංහල

0
3

ලංකා විදුලිබල මණ්ඩලයට අදාළ ප්‍රධාන සමාගම් 04හි අධ්‍යක්ෂ මණ්ඩල සමඟ වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව, අදාළ ඉල්ලීම් 64න් ඉල්ලීම් 62ක් ලබා දීමට එම අධ්‍යක්ෂ මණ්ඩල එකඟ වී තිබේ.

ඒ අනුව, එම සමාගම් 04හි සභාපතිවරුන්ගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇති ඒකාබද්ධ නිවේදනයකින් මේ බව දැනුම් දී ඇත.

ජනතාව අපහසුතාවට පත්වන වැඩ වර්ජනය අවසන් කොට සේවයට වාර්තා කරන ලෙසත්, එලෙස සේවයට වාර්තා කරන්නේ නම් ඉතිරි ඉල්ලීම් 02 සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දීමටත් එහිදී එකඟ වී තිබේ.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here