බටලන්දේ ඇත්ත චිත්‍රපටියකින්

0
12


බටලන්ද වධකාගාරය පිළිබඳව කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් සමාජයේ විශාල කතිකාවක් ඇති වී තිබෙන අතර මෙයට දශකයකට පමණ පෙර එම වධකාගාර පිළිබඳව චිත්‍රපටයක් නිර්මාණය කරනු ලැබීය.

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණගේ පළමු සිනමා කෘතිය ලෙස “රහස් කියන කඳු” යන නමින් එම වධකාගාර පිළිබඳව වෘත්තාන්තය නිර්මාණය කර තිබේ. එම ඝාතන කණ්ඩායම් අතර ඇති වූ කුමන්ත්‍රණ මෙන් ම, ඒ ආශ්‍රිතව ක්‍රියා කළ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල සාමාජිකයින් ද ඔවුන් විසින් ම ඝාතනය කළ ආකාරය බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන් හෙළි වී තිබේ.

සිනමා කෘතිය තුළ ද එවැනි ඝාතන පිළිබඳව හෙළි කර තිබිණි.

යූ ටියුබ් අවකාශයට මුදා හැර තිබෙන එම සම්පූර්ණ චිත්‍රපටය පහත දැක්වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here