අකිල විරාජ්ට නැවතත් එක්සත් ජාතික පක්ෂයේ ඉහළම තනතුරක් !

0
13


සටහන – රුවන් නෙළුගොල්ල

එක්සත් ජාතික පක්ෂයේ උපනායකවරයා වශයෙන් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත්කර තිබේ.

ඊයේ (අප්‍රේල් 01) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

අකිල විරාජ් කාරියවසම් මහතා මීටපෙර එජාපයේ මහලේකම්වරයකු ලෙසත් ජාතික සේවක සංගමයේ සභාපතිවරයකු ලෙසත් කටයුතු කර ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here