දේශීය පුවත් RMV සියලුම සේවාවන්ට TIN අංකය අනිවාර්යය කරයි By Saru FM Media - April 1, 2025 1:48 PM 0 13 FacebookTwitterPinterestWhatsApp මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ 2025 අප්‍රේල් මස 15 වන දින සිට අදාළ TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බවයි. Saru FM Media