දේශීය පුවත් මැදපෙරදිග ලාංකිකයන් ගෙන්වාගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි – විදේශ කටයුතු අමාත්‍යංශය By dilshan - March 8, 2026 0 3 FacebookTwitterPinterestWhatsApp හදිසි අවශ්‍යතා මත දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන මැදපෙරදිග සිටින ලාංකිකයින් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. නිව්ස් ෆස්ට් සමග සංවාදී එහි මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝ මහතා මේ බව පවසා තිබේ. Saru News