දේශීය පුවත් ආණ්ඩුවේ තියෙන්නේ කතාව විතරයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි By Saru FM Media - April 1, 2025 1:44 PM 0 13 FacebookTwitterPinterestWhatsApp වත්මන් ආණ්ඩුවේ ඇත්තේ කතා පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු කියා සිටියේ බඩු මිල ඉහළ යමින් ඇතත් ඊට කිසිදු විසඳුමක් ලැබී නොමැති බවයි. Neth Sound · SAJITH 01 Saru FM Media