පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව තිබියදී දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ සිසු දරු දැරියන් වෙනුවෙන් විශේෂ අධ්‍යාපන කඳවුරක් පවත්වා තිබේ.
එම අධ්‍යාපන කඳවුර නිමා කිරීමේ උත්සවයට සහභාගී වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත තම කතාව හදිසියේ නවත්වා දරු දැරියන්ට අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබා දී ඇත. මේ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇති අතර, එම අවස්ථාවට ඉදිරිපත් වූ සිසුන් දෙදෙනෙකු ද දැක්වූ අදහස් ද ඇතුලත් වීඩියෝවක් පහත දැක්වේ.
0
Saru News










