රුසියාවේ ප්‍රබල භූකම්පනයක්

0
7

රුසියාවේ කම්චැට්කා වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූකම්පන තත්ත්වයක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රික්ටර් මාපකයේ 7.8ක අගයකින් යුතුව මෙම භූකම්පනය හට ගෙන ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here