අරගල සමයේ ගිනිගත් නිවාසවලට වන්දි ගැනීමේදී සිදු වූ වංචාවක තොරතුරු ළඟදීම පාර්ලිමේන්තුවට

0
14


අරගලය සමයේ සිදු වූ ගෙවල් ගිනි තැබීමේ සිද්ධීන්වලට අදාළව වන්දි ලබා ගැනීමේදී සිදු වූ තවත් වංචාවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී හෙළි කෙරෙනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

සෙවනගල ප්‍රදේශයේ නිවසක් ගිනි තැබීමේ සිද්ධියකට අදාළව වෙනත් දේශපාලඥයෙකු විසින් වන්දි ලබාගෙන ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. 

Neth Sound · ANURA 01

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේ බුත්තල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here