උත්සව සමයේ අන්තර්ජාලයෙන් භාණ්ඩ ගන්නා අයට විශේෂ දැනුම් දීමක්

0
15


උත්සව සමයේ අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එම අධිකාරියේ අධ්‍යක්ෂ, පාරිභොගික කටයුතු හා තොරතුරු අසේල බණ්ඩාර මහතා පැවසුවේ උත්සව සමය ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ දැන්වීම් පළ කරන අවස්ථා ද වාර්තා වී ඇති බවයි.

Neth Sound · CONSUMER ASELA 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here