දේශීය පුවත් ජනාධිපතිතුමා බෙලිඅත්තේදී කිව්වා අපි දාපු නඩුවලින් විනිසුරුවරු ඉවත් වෙනවා.. ඒක එච්චර හරි නෑ.. කියලා! මේක අධිකරණයට බලපෑම් කිරීමක්! එතුමා අධිකරණය සම්බන්ධයෙන් හැසිරෙන්නේ පොඩි ළමයෙක් වගේ! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - April 1, 2025 7:07 AM 0 27 FacebookTwitterPinterestWhatsApp ජනාධිපතිවරයා බෙලිඅත්තේදී අධිකරණයටබලපෑම් වන අයුරින් අදහස් දක්වා ඇතැයි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.Sri Lanka Latest News Saru FM Media