අගමැති හරිනි ප්‍රංශයේ සංචාරයක

0
19


සටහන – රුවන් නෙළුගොල්ල

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මේ වනවිට ප්‍රංශයේ සංචාරයක නිරත වී සිටී.

ඒ, “ශ්‍රී ලංකාවේ අනුරාධපුර පූජනීය නගරයේ ලෝක උරුමය ආරක්ෂා කිරීම සඳහා ඒකාබද්ධ හා තිරසාර ප්‍රවේශයක් සහ ඒ ආශ්‍රිත ජීවන උරුමය ” මැයෙන් අද (අප්‍රේල් 01) පැවැත්වෙන UNESCO ජාත්‍යන්තර විශේෂඥ සමුළු සැසිවාරයට සහභාගී වීම සඳහා ය.

මෙම සමුළුවට සමගාමීව හරිනි අමරසූරිය අමරසූරිය ප්‍රංශ රජයේ ඉහළ නිලධාරීන් පිරිසක් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව සඳහන්.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මහතා සහ තවත් නිලධාරීන් පිරිසක් ද අග්‍රාමාත්‍යවරිය සමග මෙම සංචාරයට එක්ව සිටිති.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here