Monday, May 12, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් ලාෆ්ස් ගෑස් මිල රුපියල් 420කින් වැඩි වෙයි

ලාෆ්ස් ගෑස් මිල රුපියල් 420කින් වැඩි වෙයි

0
16


laughing-gas-prices-increase-by-rs-420

ලාෆ්ස් ගෑස් සමාගම අප්‍රේල් මාසය සඳහා සිය ගෑස් මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව නිල නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම මිල සංශෝධනය අනුව, කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් ඉහළ යන අතර, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 168කින් ඉහළ යනු ඇත.

නව මිල ගණන් අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100ක් වන අතර, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645ක් වනු ඇති බව ලාෆ්ස් සමාගම වැඩිදුරටත් නිවේදනය කර තිබේ. මෙම මිල සංශෝධනය අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වනු ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here