ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය දියත් කර තිබෙන යුද්ධය ලෝකයට ඇති කරන බලපෑම් මෙන් ම, එය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය පිළිබඳව ප්‍රාමාණික බුද්ධිමතුන් සහභාගී කර ගත් විශේෂ සාකච්ඡාවක් සිරස රූපවාහිනියෙන් විකාශනය කළේය.
“ලෝකය දෙදරයිද?” මාතෘකාව යටතේ සිරස අලුත් මාවත වැඩ සටහනින් එම ප්‍රාමාණිකයන් අදහස් දැක්වූ වීඩියෝව පහතින් පළ කෙරේ.
1
Saru News
















