කාසියේ වාසිය එංගලන්තයට

0
4

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා එංගලන්තය අතර අද (5) පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්තය සමත් විය.

ඒ අනුව ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කළේය. මෙම තරගය මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here