ඉදිරියේදී හැකි ඉක්මනින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අතුරු පාලක කමිටුවකට හෝ බලයලත් නිලධාරීයෙකුට භාර දීම පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කරමින් පවතින බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසයි.
ඔහු අවධාරණය කරන්නේ ජනාධිපතිවරයාද මේ සාකච්ඡා සඳහා සෘජුව මැදිහත් වී බවයි.
Saru News
















