මතුගම ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබේ.
අද (05) අලුයම තුනට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඉන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර නිවාසට පමණක් හානිවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මතුගම පොලීසිය විසින් සිදු කරනු ලබයි.
Saru News















