ඉරාකය පුරා විදුලිය බිඳවැටෙයි

0
3

ඉරාකය පුරා විදුලිය බිඳවැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එරට විදුලිබල අමාත්‍යංශයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඉරාක ප්‍රවෘත්ති ඒජන්සිය ප්‍රකාශ කරන්නේ, පළාත්වල විදුලිබල පද්ධතිය සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බවය.

විදුලිය විසන්ධිවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here