එක්සත් ජාතික පක්ෂයේ මැදකොළඹ සංවිධායක කිත්සිරි රාජපක්ෂ ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
දෙමටගොඩ පිහිටි ඉඩමක හිමිකරු සහ එම හිමිකරුගේ දියණිය සමඟ ඇති කරගත් ආරවුලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවයි වාර්තා වේ.
කිත්සිරි රාජපක්ෂ යනු, මරදානේ චොප්පේ යන නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි අයගේ පුතෙකි.
කිත්සිරි රාජපක්ෂ කොළඹ මහනගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි.
Saru FM Media