ඉදිරියේදී හිරේට යන්නේ පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම කෑ ගහන විපක්ෂ මන්ත්‍රීවරුන් බව මාලිමා මන්ත්‍රී දිනිඳු සමන් හෙන්නායක මහතා පැවසීය.Sri Lanka Latest News
හිරගත වන අය දැනගැනීමට අවශ්‍ය නම් ඒ ලයිස්තුව සකස් කරගන්නා ලෙස මන්ත්‍රීවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
Saru FM Media