යුද්ධය ගැන ප්‍රශ්න 12ක් – ඇමති විජිත කෙලින් උත්තර දෙයි – Saru News | සිංහල

0
4

මැදපෙරදිග ඇති වී තිබේ දරුණු යුධමය තත්වය හමුවේ එම කලාපයේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ අමතර බලපෑම් පිළිබඳව මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව විදේශ කටයුතු ඇමති විජිත හේරත් අද (04) පාර්ලිමේන්තුවේදී සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කළේය.

උද්ගතව ඇති තත්වය පිළිබඳව මන්ත්‍රීවරයෙකු යොමු කර තිබූ ප්‍රශ්න 12කට අදාළව විස්තරාත්මක පිළිතුරු ලබාදෙමින් එම කලාපයේ රටවල සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳ ඉදිරිපත් කළ දත්ත පහත දැක්වේ.

කුවේටය – 322,437

සෞදි අරාබිය – 242,593

කටාර් රාජ්‍ය – 203,182

එහක්සත් අරාබි එමීර් රාජ්‍යය – 170, 468

ඕමානය – 36,812

ඊශ්‍රායලය – 27,412

ජෝර්ධානය – 24,182

බහරේන් – 14,364

ලෙබනනය – 7,925

ඉරාකය – 641

යේමනය – 16

ඉරානය – 10

සිරියාව – 07

ඇමති විජිත හේරත් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ වීඩියෝව පහතින් දැක්වේ,

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here