කාවන්තිස්ස මහ නිරිදුන්ගෙන් පසු රුහුණු මාගම් පත්තුවේ ඉදිවෙන මහ සෑය මෙය වනවා.
දන්නා ඉතිහාසය අනුව ලංකාවේ රජෙකු අමාත්‍ය කෙනෙක් හැර සාමාන්‍ය පුරවැසියෙක් ලංකාවේ තනවන විශාලතම මහ සැයයි
විෂ් පුද්ගලික රෝහලේ අධිපති, ශ්‍රී ලංකා ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී, කළල වෛද්‍ය විශේෂඥ, මහාචාර්ය හෙලරුවන් පසන් කුමාර මැතිතුමා සහ නිරංජලා සරෝජණි මැතිණිය අපමණ සැදැහැති සිතින් මෙම අසිරිමත් සැය ගොඩනගනු ලබනවා.

.jpeg)

.jpeg)
.jpeg)

.jpeg)

.jpeg)
.jpeg)

.jpeg)

Saru FM Media