ගාල්ල වරායට නුදුරින් ඉරාන නෞකාවක් අනතුරට

0
9

ගාල්ලට නාවික සැතපුම් 40ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේදී නෞකාවක් අනතුරට ලක්ව තිබේ.

අනතුරට පත්ව ඇති නෞකාව ඉරානයට අයත් නෞකාවක් බව හඳුනාගෙන ඇත.

එහි සිටි කාර්ය මණ්ඩලය ඉවත් කිරීම සඳහා නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඒකාබද්ධ ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කරමින් සිටින බව වාර්තා වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here