දේශීය පුවත් “මේ ප්‍රේමයම භාවනාවක්” By Saru FM Media - March 30, 2025 7:29 PM 0 13 FacebookTwitterPinterestWhatsApp විශාරද නන්දා මාලනී නිකුත් කළ අලුත්ම ගීතය “මේ ප්‍රේමයම භාවනාවක්” යනුවෙන් නම් කර ජනගත කර තිබේ. යුරාධා කරගස්වැව රචනා කළ එය නවරත්න ගමගේ විසින් සංගීතවත් කර තිබේ. මේ දිනවල ජනප්‍රිය වෙමින් පවතින එම ගීතය පහතින් දැක්වේ. Saru FM Media